Author : රංජිත් ධර්මකීර්ති
Publisher : Sakila Publisher
First Edition 2011
ISBN 978-955-1300-37-1
18 Pages
මේ පොතේ එන සත්තු පෙරහැරේ යන්නේ මහ කැලේ අලුත් නවාතැනක් සොයා ගෙනයි.ඊට හේතුව ,අසල ගමේ මිනිස්සු දිය පාර දිගේ කිලුටු වතුර එවලා පොකුණ විනාශ කරපු නිසා,ගස් කපලා සතුන්ට ඉන්න කැලෑවක් නැති කරපු නිසා .පරිසරය විනාශ කලොත් සතුන්ට විතරක් නෙවෙයි මිනිසුන්ටත් ජීවත් වෙන්න බැරි බව පුංචි කාලෙදී ම ළමුන් ගේ මනසට කාවැද්දීම තුලින් ළමුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්.
#SaththuYanawaPerahare #RanjithDharmakeerthi #SinhalaPoth #LamaintaKiyaweemata






Reviews
There are no reviews yet.