, , , ,

ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක

රු475.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • Memory of Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • Sixth Batch 2018
  • ISBN 978-955-96828-5-7
  • 256 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

Memorys of Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

Sixth Batch 2018

ISBN 978-955-96828-5-7

256 Pages

 

රහස් පරීක්ෂකයාගේ මරණ මංචකය

“………හෝම්ස් තමුසේ මරුවා සමඟ පණ අඳින හැටි මං බලාගෙන ඉන්නම්. මට විරුද්ධව සාක්කි කූඩුවට එන්න තමුසෙට ඉඩක් ලැබෙව්වේ නෑ. තමුසෙට යන්න වෙන්නෙ වෙනත් හැඩේක පෙට්ටියකට.

රතු කවයේ අබිරහස

“……මේක පොලීසි යන්න වෙන වැඩක් හෝම්ස් මහත්තයා.මං හදන්නේ එයාට ගෙයින් එළියට බහින්න කියන්නයි.

ගල් පාලමේ ඛේදවාචකය

“……හෝම්ස් මහත්තයා. ඇය මට වෛර කළා . උෂ්ණ කලාපික රටවල අයගේ රෞද්‍ර ස්වභාවයෙන් මට වෛර කළා………”

අවසන් ගැටළුව

ෂර්ලොක් හෝම්ස්ට සතුරන්ගෙන් මරණිය තර්ජන

…………මං එන අතරමගදී යකඩ පොල්ලක් අරගනිපු මැරවරයෙක් මා ඉදිරියට කඩා පැන්නා……” හෝම්ස්ට මුහුණ දීමට සිදු වූ භයානක අභියෝගය කුමක් ද?

සහ

භාෂා පරිවර්තකයා , නේවාසික රෝගියා, අමනුෂ්‍ය මුහුණ

#SherlockHolmesAntharayaAdaviyaka #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

 

Weight 0.307 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක”

Your email address will not be published. Required fields are marked *