, ,

සරණාගතයෝ

රු450.00

  • Author: බෙනඩික්ට් සපරමාදු
  • The Refugees (by Sir Arthur Conan Doyle’s) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Wasana Publishers
  • First Edition 2012
  • ISBN 978-955-29-0071-6
  • 448 Pages

Availability: 9 in stock

Author: බෙනඩික්ට් සපරමාදු

The Refugees (by Sir Arthur Conan Doyle’s) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Wasana Publishers

First Edition 2012

ISBN 978-955-29-0071-6

448 Pages

 

” හොදින් සවන් දෙන්න! ” ඔහු කීවේය.

“මට නම් කිසිවක් නොඇසේ, ” මඳ වේලාවකට පසු ඒප්‍රාම් පැවසුවේය.

” ආ! මට දැන් ඇසේ,” ඇඩීල් උද්‍යා්ගයෙන් කීවාය. ” එය සීනුවක හඩක්. ”

” හරියටම හරි. ඒ ත්‍රීන්දාදි සීනුවයි.”

” ඔව්. මට ද එය දැන් ඇසේ. ” ද කැතිනාත් කීවේය; “එහෙත් මේ කැනේඩියානු වනය මැද සීනු ? ”

” මේ සීනු හඬින් පෙනෙන්නේ අප රිෂලෝ ජනපදය සමීපයට දැන් පැමිණ සිටින වගයි, ”
අමොස් ඉතා ප්‍රීතියෙන් ප්‍රකාශ කලේය.

” එසේ නම් ශාන්ත ලුවී බලකොටුව වැඩි ඈත නොවේ, ” ද කැතිනාත් පැවසුවේය. මාගේ මිත්‍රයාගේ වසම මෙතැන් සිට වැඩි ඈතක් නොවේ.”

 

 

#Saranagathayo #BenadictSaparamadu #SinhalaPoth #OnlineBooks

Weight 0.482 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සරණාගතයෝ”

Your email address will not be published. Required fields are marked *