, , , , , ,

ශිව ත්‍රිත්වය

රු3,200.00

  • ශිව මෙලුහාවේ අමරණීයයෝ+ශිව නාගයන්ගේ රහස + ශිව වායුපුත්‍රවරුන්ගේ ශපථය
  • සාමාන්‍ය මිල – රු.3200 /=
  • අපේ මිල – රු. 2880 /=

Out of stock

ශිව මෙලුහාවේ අමරණීයයෝ+ශිව නාගයන්ගේ රහස + ශිව වායුපුත්‍රවරුන්ගේ ශපථය

සාමාන්‍ය මිල – රු.3200 /=

අපේ මිල – රු. 2880 /=

ශිව මෙලුහාවේ අමරණීයයෝ

Author: කුමාර සිරිවර්ධන

The Immortals of Meluha(by Amish Tripathy) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwada Publishers

First Edition 2020

ISBN 978-955-697-353-2

468 Pages

ක්‍රිස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හදුන්වති.එකල පැවති සාඩම්බර අධිරාජ්‍යය මෙලුහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වු බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය.සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්ෂාව ඉපැරණි ප්‍රවාදය යි.නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග්‍රීවය නිල් පැහැති ය.මේ, ඉපැරැණි ප්‍රවාදයන් නිසාම දෙවියකු බවට පත් වු සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප්‍රාථමික ගෝත්‍රකයා ගේ පුවතයි.

#ShivaMeluhaveAmaraneeyo #KumaraSiriwardhana #Parivarthana #ParivarthanaNawakatha

 

ශිව නාගයන්ගේ රහස

Author: කුමාර සිරිවර්ධන

The Secret of the Nagas (by Amish Tripathi) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwada Publishers

First Edition 2020

ISBN 978-955-697-354-9

440 Pages

 

අද ඔහු දේවත්වයෙන් පිදුම් ලබන්නෙකි. වසර 4000කට ඉහත දී ඔහු සරල ප්‍රාථමික ගෝත්‍රිකයෙකි.

නාග රණශූරයා ශිවගේ සහෝදරයා බඳු වූ බ්‍රහස්පතිට මරු කැඳවූ තැන් පටන් දඩයම ඇරැඹිණි. දැන් එම නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිඳ සතී ද? නාග රැජන කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද?

ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලු රූකඩ පාලනය කළේ මහා සෘෂිවරයෙකි.

දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු ය. නාග රණශූරයා දඩයම් කළ යුතුය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඩ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද?

‘ මොලුහාවේ අමරණීයයෝ ‘ කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.

#ShivaNagayangeRahasa #KumaraSiriwardhana #Parivarthana #ParivarthanaNawakatha

 

ශිව වායුපුත්රවරුන්ගේ ශපථය

Author: කුමාර සිරිවර්ධන

The Oath of the Vayuputras( by Amish Tripathi) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwada Publishers

First Edition 2020

ISBN 978-955-697-355-6

660 Pages

 

හිස ඔසොවා තිබූ දුෂ්ඨ බව නතර කළ හැකි වන්නේ දෙවියකුට පමණකි.සිය හමුදා එක්කරගත් ශිව හෙවත් නීලකණ්ඨ නාගයන් ගේ අග නගරය පංචවතියට පැමිණියේ ය. එම පැමිණීමට එරෙහිව ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය ඇරඹීමට කාලය එළඹ ඇති බව ය.එය ජාතියේ ආත්මය බේරාගැනීම පිණිස කළ යුතු වූ සංග්‍රාමයක් වූයේ ය. ජීවිත ලක්ෂ ගණනින් අහිමි වූවත් නීලකණ්ඨ ට අසාර්ථක වීමේ හැකියාවක් තිබුණේ නැත.සාර්ථක වන්නට නම් එතෙක් නීලකණ්ඨ ගේ ප්‍රකටවීම පිළිනොගත් වායුපුත්‍රවරුන් ගේ උපකාරය ශිවට අවශ්‍යය.

ඉන්දියාව ගිලගත් දුෂ්ඨ භාවය කුමක් ද? එම දුෂ්ඨ භාවය කුමක් ද? එම දුෂ්ඨ බව වැනසීමට මහ දෙවියා සන්නද්ධ විය යුත්තේ පශුපති අස්ත්‍රයෙන් ද? බ්‍රහ්ම අස්ත්‍රයෙන් ද?

#ShivaVauputhravarungeShapathaya #KumaraSiriwardhana #Parivarthana #ParivarthanaNawakatha

 

Weight 1.860 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශිව ත්‍රිත්වය”

Your email address will not be published. Required fields are marked *