, ,

ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් අලුත් දෙවියෝ

රු390.00

  • Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල
  • Publisher : Samanthi Publisher
  • First Edition 2018
  • ISBN : 978-955-084-241-4
  • 112 Pages

Availability: 1 in stock

Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල

Publisher : Samanthi Publisher

First Edition 2018

ISBN : 978-955-084-241-4

112 Pages

 

ලංකා ඉතිහාසයේ පහළ වූ කෘරතර ම පාලකයා වශයෙන් විරුදාවලි ලත්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා (1798-1815) ‘ කිසියම් කලෙක දේවතාවෙකු වශයෙන් අදහනු ලැබුවේ ය’ යන පුවත ඇතැම් විට විමතියට කරුණක් වන්නට පිළිවන. එහෙත් එතුමන් ඉන්දියාවේ වෙල්ලෝරයේ ඉංග්‍රීසින් යටතේ සිරකරුවෙකු වශයෙන් ජීවතුන් අතර සිටියදී ම, ” අලුත් දෙවි ” යන නාමයෙන් දෙවි බවට පමුණුවා, ඔහු නමින් දේවාලයක් ද කරවා අදහනු ලැබණි. එම දේවාලයේ ගායනා කරනු පිණිස, එතුමන්ගේ ම කවිකාර මඩුවේ මුහන්දිරම්ගේ පුත්‍රයෙකු විසින් ප්‍රබන්ධ කරන ලද පද්‍ය 169 කින් යුත් කාව්‍ය සංග්‍රහයක් සහිත පුස්කොළ පොතක් අපට සම්භ විය. එමෙන්ම, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ ඇහැලේපොළ පළමු අධිකාරම් අතර ඇති වූ අර්බුදයේ සැබෑ තතු හෙළිදරව් කරන තල්පත් ලියැවිල්ලක් ද අපට හමුවිය. මේ අගනා ඓතිහාසික මූලාශ්‍ර ද්වය පරිශීලකයන්ගේ භාවිතාව පිණිස මෙසේ හෙළිදරව් කරමු. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ ඔබ දරන මතය වෙනස් කරගැනීමට කාලය එලඹ තිබේ.

#SriWickramaRajasingheNohothAluthDeviyo #NimeshaThivankaraSenevipala #SinhalaPoth #OnlineBooks

Weight 0.138 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් අලුත් දෙවියෝ”

Your email address will not be published. Required fields are marked *