, , , , ,

ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග

රු350.00

  • Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
  • Publisher : Samanthi Publisher
  • Third Batch 2012
  • ISBN : 955-8596-46-9
  • 99 Pages

Out of stock

Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

Publisher : Samanthi Publisher

Third Batch 2012

ISBN : 955-8596-46-9

99 Pages

 

ප්‍රවීන ඉතිහාසඥයෙක් මෙන් ම ලේඛකයෙක් වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර දීර්ඝ පර්යේෂණයකින් පසු සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් ලියන ලද ‘ ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග ‘ ග්‍රන්ථය ඉතිහාසය, සමාජ විද්‍යාව හා දේශපාලන විද්‍යාව හදාරන සිසුන්ට මෙන් ම ගුරුවරුන්ට ද, තරුණ දේශපාලනඥයන්ට ද අත් පොතක් ලෙස පරිශීලනය කළ යුතු මා හැඟී ග්‍රන්ථයකි.

පිටු දහස් ගණනකින් කිව හැකි දේශපාලන ඉතිහාසය සාර්ථක ලෙස සංෂික්ප්ත ව ඉදිරිපත් කිරීම කතුවරයාගේ හපන්කමකි.

තව ද මේ ග්‍රන්ථය ලිවීමේදී කතුවරයා නව ශිල්පීය ක්‍රමයක් අනුගමනය කර ඇත. එනම් කලින් සඳහන් කළ යුතු ඇතැයි සිද්ධීන් පසුව සඳහන් කිරීමත්, පසුව සඳහන් කළ යුතු ඇතැයි සිද්ධීන් කලින් සඳහන් කිරීමත් ය.

වෙහෙස පත් වන පාඨකයාගේ මනස නව මගකට යොමු කර ග්‍රන්ථය කියවීමට පාඨකයා උනන්දු කරවීම එහි අරමුණයි. මෙය නව මගකි.

ආචාර්ය ඔබේසේකරගේ ශෛලිය, ඔහුට ම ආවේණික සුවිශේෂ ශෛලියකි. මෙම පර්යේෂණ ග්‍රන්ථය බුද්ධිමතුන්ගේ ඉමහත් ප්‍රසාදයට පත් වනු නිසැකය.

මහාචාර්ය මර්වින් වීරසේකර කුලතිලක , No 7, Robert Place, Bowling Green Lane, London, E.C.I. OET.

#SriLankaweDeshapalanayaSahaKulaAbhiyoga #MirandoObesekara #SinhalaPoth #OnlineBooks

Weight 0.124 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග”

Your email address will not be published. Required fields are marked *