, ,

ශ්‍රී ලංකාවේ කුල සංයුතිය

රු490.00

  • Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර 
  • Publisher : Samanthi Publisher
  • Edition 2012
  • ISBN : 978-955-0084-44-9
  • 142 Pages

Out of stock

Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර 

Publisher : Samanthi Publisher

Edition 2012

ISBN : 978-955-0084-44-9

142 Pages

 

ශ්‍රී ලංකාවේ කුල සංයුතිය අප රටේ සිංහල පාඨකයින් පරිශීලනය කළ යුතු අගනා ග්‍රන්ථයකි.

 

දැනට අප රට තුල ක්‍රියාත්මක වන්නේ කුල 12 ක් වැනි සුළු ප්‍රමාණයකි. එම කුල සියල්ල පුවත් පත්වල මංගල යෝජනා දැනුවීම් තුළින් හමුවීම ඊට කදිම සාධකයකි.

 

මධ්‍ය කාලීන සිංහල කලා ග්‍රන්ථයේ ආනන්ද කුමාරසාමි කුල 26 ක් හඳුන්වා තිබුනද, එම කුල ක්‍රමය දියවී යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම කුල 12 ඉතුරු වී ඇත. අද සමාජ ගතවී ඇති මෙම කුල පිළිබඳ සටහන්, වාර්තා, එම කුලවලටම අයත් විද්වතුන් විසින් ලියා ඉදිරිපත් කිරීම සාධාරණ කරුණකි. 

 

ජාත්‍යන්තර කීර්තියට භාජනය වූ අප රටේ අග්‍රගණයේ, ලේඛකයෙක්, කවියෙක්, සමාජ විද්‍යා පර්යේෂකයෙක් මෙන්ම මානව විද්‍යාඥයෙක් වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් ලේඛන කලාවට පිවිස 50 වසරක් සම්පූර්ණ කිරීම සඳහා උපහාරයක් ලෙස             ‘ කුල සංයුතිය ‘ ඉදිරිපත් කිරීම ගැන එහි සංස්කාරකවරුන්ට තුති පිදිය යුතුය.

 

                                                                                    -මහාචාර්ය මර්වින් සී.ඩී. කුලතිලක-

#SriLankaweKulaSanyuthiya #MirendoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.182 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ කුල සංයුතිය”

Your email address will not be published. Required fields are marked *