ශ්‍රී ලංකාවේ උත්තම ජීවන චරිත – ජාතික වීරයෝ

රු350.00

  • Author : සුජාතා මාලනී මාතරආරච්චි
  • Publisher : Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-1952-0
  • 196 Pages

Availability: 3 in stock

Author : සුජාතා මාලනී මාතරආරච්චි

Publisher : Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-1952-0

196 Pages

ශ්‍රී ලංකාවේ උත්තම ජීවන චරිත 

(ජාතික වීරයෝ) – කෘතියෙහි මූලික 

අරමුණ වන්නේ, අතීත ශ්‍රී ලංකා 

මාතෘභූමියේ විසූ උදාර මිනිසුන් රට,

දැය සමය වෙනුවෙන් කළා වු

අපරිමිත සේවය පිළිබඳව කියාපෑමය.

ඒ පිළිබඳව තරුණ පෙළ හා ළමා 

පෙළ දැනුවත් කිරීමය.

 

මෙම විරුවන්ගේ චරිතාපදාන තුළින් 

ඔවුන්ගේ මහා කැපවීම, බුද්ධ

මහිමය, ආත්ම පරිත්‍යාගය හඳුනාගත

හැකිය. ඒ ගුණ අපේ තරුණ හා 

ළමා පෙළට උකහා ගත හැකිය. තම

ජීවිත ඉන් ආලෝකමත් කර ගත

හැකිය. ඒ මහරු සේවය අගය කිරීම 

ද කෘතියේ අරමුණකි.

 

#SriLankaweUththamaJeewanaCharitha #SujathaMalaniMatharaarachchi #Charithapadana

 

Weight 0.234 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ උත්තම ජීවන චරිත – ජාතික වීරයෝ”

Your email address will not be published. Required fields are marked *