,

විසල් අහස යට කඳු හෙල් බෝමා

රු900.00

  • Author: පී.බී. අබේකෝන්  
  • Publisher : Fast Printery Publisher 
  • First Edition 2021
  • ISBN 978-624-97404-0-2
  • 492 Pages

Availability: 8 in stock

Author: පී.බී. අබේකෝන්  

Publisher : Fast Printery Publisher 

First Edition 2021

ISBN 978-624-97404-0-2

492 Pages

‘ තැනිතලා, කඳු හෙල් තරණය කරන සත්වයා නැනිතලාවේ පමණක් ගැවසෙන්නාට වඩා ශක්තිමත්ය. බුද්ධිමත්ය. විචක්ෂණශීලීය.’

“ මෙම ස්වයං චරිතාපදානය කියවන ඔ්නෑම කෙනෙකු මේ මගේ කතාවයි නැතිනම් මා දන්නා ඒ ධෛර්ය සම්පන්න මිනිසාගේ කතාව යැයි කියනු නොඅනුමානය. මෙම කෘතිය මගින් අපට කියා දී ඇති පාඩම් බොහෝමය. අප අතරින්ම අපට වඩා වෙනස් අය නිර්මාණය කළ හැකිය. අනෙකාට වඩා තමන් වෙනස් කර ගැනීමට නම් තමන් තුළ ඇති ශක්තීන් ඉස්මතු කරගත යුතුය. ඉලක්ක ජය ගැනීමට ගැළපෙන උපාය මාර්ග පුද්ගලානුබද්ධය. ජයග්‍රහණය සදහා වන මෙවලම් මේ විසල් අහස යට බොහෝමය. එහෙත් ඒවා වළකන කඳු හෙල්, අවුල් වියවුල්, උගුල් සහ රැවටිලි බස් අනන්තය අප්‍රමාණය. එම නිසා ඒවාට මුහුණ දීමට අවැසි මානසික සුවතාව ඇති කරගතහොත් අපේ ගමන වැළකිය නොහැකිය.”

මහාචාර්ය රංජිත් බණ්ඩාර 

 

WisalAhasaYataKanduHelBoma #PBAbeykoon #SinhalaPoth #Charithapadana

Weight 0.657 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විසල් අහස යට කඳු හෙල් බෝමා”

Your email address will not be published. Required fields are marked *