,

ශ්‍රී ලංකාද්වීපයේ ජනපද විත්ති

රු450.00

  • Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල 
  • Publisher : Samanthi Publisher 
  • First Edition  2020
  • ISBN 978-624-5442-99-7
  • 128 Pages

Out of stock

Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල 

Publisher : Samanthi Publisher 

First Edition  2020

ISBN 978-624-5442-99-7

128 Pages

මහනුවර යුගයේ මෙතෙක් අප්‍රකටව, අප්‍රකාශිතව තිබූ, පැරණි පුස්කොළ ලේඛන සංස්කරණය කොට මුද්‍රණද්වාරයෙන් පළකිරීම ජාතික වගකීමක් සේ සලකා මෙතෙක් අප විසින් සිදුකරනු ලබයි. මේ ව්‍යායාමයේ මීළඟ ග්‍රන්ථය වශයෙන් ‘ශ්‍රී ලංකාද්වීපයේ ජනපද විත්ති ’ ඔබ අතට පත් වෙයි. ශාස්ත්‍රඥයන් විසින් නොවැදගත් යැයි සලකා කලක් අතහැර තිබූ විත්ති පොත් නමැති සාහිත්යික මූලාශ්‍ර ප්‍රබේදය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කිරීමෙන් මෙම සංස්කරණ මාලාව අප විසින් සකස් කර ඇත. විත්ති පොත් හි අන්තර්ගත සියුම් කරුණු ඇසුරින් ඒවා ලියැවුණු සමාජයේ පැතිකඩක් කියවා ගැනීමට හැකියාව තිබේ. අතිශයොක්තියෙන් බහුල වන නමුත්, සූක්ෂ්ම ලෙස ගලපා ගත හොත් අපගේ ඉතිහාසයේ අප්‍රකට තොරතුරු බොහොමයක් මේ විත්ති පොත් මගින් හෙළිදරව් කරගත හැකිය. මෙම ජනවැසි විත්ති පොත වූ කලි, මහනුවර දෙවැනි රාජසිංහ සමයේ දී රචනා කරන ලදැයි සැලකිය හැකි ලේඛනයක් වන අතර, සමකාලීන ප්‍රභූ පවුල්වල දේපල නින්දගම් උරුමය ගැන විස්තර රැසක් වාර්තා කරයි. 

#SriLankadweepayeJanapadaWiththi #NimeshaThiwankaraSenavipala #sinhalaPoth #SriLankaweIthihasaya

WhatsApp us