, , , , ,

ශ්‍රී කාන්ත

රු600.00

  • Author: චින්තා ලක්ෂ්මී සිංහආරච්ච
  • වංග ලේඛක ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ “ශ්‍රී කාන්ත ” නම් වූ නව කතාවේ සිංහල පරිවර්තනය 
  • Publisher : Wijayasooriya Grantha Kendraya
  • Fifth Batch 2022
  • ISBN 955-652-002-3
  •  319  Pages

Availability: 1 in stock

Author: චින්තා ලක්ෂ්මී සිංහආරච්ච

වංග ලේඛක ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ “ශ්‍රී කාන්ත ” නම් වූ නව කතාවේ සිංහල පරිවර්තනය 

Publisher : Wijayasooriya Grantha Kendraya

Fifth Batch 2022

ISBN 978-955-652-002-6

 319  Pages

වංග දේ්‍ශයේ ‘ අපරාජිත මහා ලේඛකයා ‘ ලෙස විරුදාවලි ලද ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ ජනප්‍රියම නවකතාව මෙන්ම සම්භාවනීය ගද්‍ය කාව්‍යයක් ලෙසද බුහුමන් ලබන “ශ්‍රී කාන්ත ” නම් වූ නව කතාවේ මේ සිංහල පරිවර්තනය චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් වංග බසින්ම සිංහලයට නගන ලද්දකි. මේ නවකතාවේ නිරූපිත රාජලක්ෂ්මී බ්‍රාහ්මණ වංශික යුවතියකි. ඇය ළමා වියේදී විවාහ කර දුන්නද සැමියාගේ නිවසට කැඳවා ගෙන නොයයි. පසු කලෙක රසිකයන් පිනවමින් ඇය ගත කළ ජීවිතය ඇගේ වංශය අනුව ඉතා පහත් එකක් සේ සැලකේ. මේ චරිතය මගින් කතුවරයා පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රීයගේ බේදය නිසි කලාත්මක ගැඔුරකින් විදහා දක්වයි. 

#SriKantha #ChinthaLakshmiSinharachchi #Vanga #SharathchandraChattopadya #SharathchandraChatterji #SinhalaPoth #SinhalaNovels

Weight 0.393 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී කාන්ත”

Your email address will not be published. Required fields are marked *