, , , , ,

වොල්කා සහ අතීතෙන් ආ අමුත්තා

රු500.00

  • Author : මහින්ද සෙනරත් ගමගේ
  • The Old Gerie Hottabych (by Lazar lagin) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Subhavi  Publisher
  • First Edition 2017
  • ISBN : 978-955-1558-98-7
  • 299 Pages

Out of stock

Author : මහින්ද සෙනරත් ගමගේ

The Old Gerie Hottabych (by Lazar lagin) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Subhavi  Publisher

First Edition 2017

ISBN : 978-955-1558-98-7

299 Pages

 

මිනිසා අත්පත් කොට ගත් දේශපාලන සහ සංස්කෘතික ජයග්‍රහණ පිළිබඳ සියුම් විවරණයක් පාඨකයාට කාවද්දන කෘතියකි මෙය. අවුරුදු තුන් හාර දහසකට පෙර ලෝකයේත් සමාජවාදී සෝවියට් රුසියාවේත් දේශපාලනය සහ සංස්කෘතිය එකට හප්පාලමින් හාස්‍ය මුසුකොට නිමවා ඇති මෙය අතිශයින් ම සිත් ඇදගන්නා එකකි. ළමා, වැඩිහිටි වෙනසක් නැතිව රසවිඳිය හැකි කෘතියක් වන මෙය ‘ සෝවියට් අරාබි නිසොල්ලාසය ‘ ලෙසින් විරුදාවලී ලබා තිබේ.

#VolkaSahaAtheethenAaAmuththa #MahindaSenarathGamage #SinhalaPoth #OnlineBooks

Weight 0.377 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වොල්කා සහ අතීතෙන් ආ අමුත්තා”

Your email address will not be published. Required fields are marked *