Author: ඩබ්ලිව්. එස්. සහන් ලක්ෂිත
Publisher: Sahan Lakshitha Publisher
Frist Edition 2020
ISBN 978-624-96249-0-0
156 Pages
“ අවුරුද්ද ඒ තරම් සුබ වෙන පාටක් නෑ සාජන් ගිහාන්… කෝල් එක ආවේ නුගේගොඩ එස්.එස්.පී. ඔ්ලුගල මහත්තයාගෙන්… නුගේගොඩ කාංචනා ජුවලර්ස් එක කොල්ල කාලාලු… ඔ්ලුගල මහත්තයා කිව්ව විදියට නම්කේස් එක් ගොඩක් බරපතලයි වගේ… මේ යක්කු ජුවලරි ශොප් එක කොල්ලකාලා විතරක් නෙවෙයි…කොල්ලකාලා පැනලා යද්දී එතන ඉදපු මුරකාරයටත් වෙඩි තියලා… තව පාරේ ගිහිපු අය කිහිපදෙනෙකු බස් හොල්ට් එකේ ඉදපු කිහිප දෙනෙකුටයි වෙඩි තියලා…”
– ඩබ්ලිව්. එස්. සහන් ලක්ෂිත –
#WedihadinKelabunuNugegoda #WSSahanLakshitha #SinhalaPoth #SinhalaNawakath






Reviews
There are no reviews yet.