Author : අභය හේවාවසම්
The Day Of The Jackal (by Frederick Forsyth ) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Sooriya Publishers
First Edition 1999
ISBN 978-955-9348-83-3
408 Pages
නන්නාඳුනන ඉංග්‍රීසි ජාතිකයෙකු වූ වෘකයාගෙන් ඩි ගෝල් ජනාදිපතිවරයා අවසාන තත්පරයේදී බේරෙන්නේ අනූනමයෙනි .එසේ වෘකයා ඩි ගෝල් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සමත් වූවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණ.
සත්‍ය තොරතුරු අනුව ෆ්‍රෙඩ්රික් විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂනාත්මක කෘතියෙන් ,වෘකයා තෝරා ගත්තේ කෙසේ ද?,ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන ලද්දේ ද, ඝාතන තැත සඳහා වෘකයා සංකීර්ණ ලෙසත්,සූක්ෂම ලෙසත් සූදානම් වූයේ කෙසේද ,යන කරුණු පිලිබඳවත් මහාද්වීපය හරහා තමා හඹා යද්දී සෑම විටකම හෝ හඹා එන්නාට වඩා පියවරක් ඉදිරියෙන් සිටියේ කෙසේ ද,එමෙන්ම මේ යුගයේ පහළ වූ කෲරතර මිණිමරුවාගෙන් ජනාධිපති වරයා ආරක්ෂා කර ගැනීමට ප්‍රංශ බළධාරීනට ගැනීමට සිදුවූ ක්ෂනික ආරක්ෂක පියවරයන් පිළිබඳවද,පියවරෙන් පියවර විස්තර කරන අතර,මෙය පිටුවෙන් පිටුව පාඨකයා ඇඳ බැඳ තබා ගන්නා කෘතියකි.
#WurkayageDawasa #AbayaHewawasam #SinhalaPoth #SinhalaPariwarthana
Reviews
There are no reviews yet.