, ,

විල්තෙරේ අසාර්ථක පළිගැනීම

රු150.00

  • Author : සුදර්මන් සතරසිංහ
  • Pen Pals (by Edger J. Hyde) කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher: Senvo Publisher
  • First Edition 2009
  • ISBN : 978-955-0023-03-5
  • 75 Pages

Out of stock

Author : සුදර්මන් සතරසිංහ

Pen Pals (by Edger J. Hyde) කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher: Senvo Publisher

First Edition 2009

ISBN : 978-955-0023-03-5

75 Pages

 

‘ සුසන්තා ක්‍රයිග්සන් ‘

නටාෂා සහ ඔලීවියා පණිවිඩ හුවමාරු කිරීමට යොදාගත් රහසිගත සංබේත නාමය විය.

එහෙත් ඔවුන් නොදත් දෙයක් තිබිණ. ඒ සුසන්තා ක්‍රයිග්සන් යනු අබිරහස් ලෙස මියගිය දැරියක බවය.

තමන් විනෝදයට යොදාගත් නම අයිති ඒ දැරිය ශාපයක් වී, තමන් පසුපස හඹා ඒ යැයි ඔවුහු නොසිතූහ.

එහෙත් ඒ භයානක ලුහුබැඳිමට මුහුණදීමට ඔහුනට සිදුවිය.

අවසානයේ එක් විල්තෙරකදී උදා වූ එම ඉරණම් සහගත මොහොත…..

 

#VilthereAsarthakaPaliganeema #WilthareAsarthakaPaliganeema #SudarmanSatharasinghe #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.105 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විල්තෙරේ අසාර්ථක පළිගැනීම”

Your email address will not be published. Required fields are marked *