විරූපා

රු700.00

  • Author : චන්ද්‍ර ශ්‍රී රණසිංහ
  • Ugly (by Constance Briscoe) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Susara Publishers
  • First Edition 2021
  • ISBN : 978-624-204-009-7
  • 463 Page 

Out of stock

Author : චන්ද්‍ර ශ්‍රී රණසිංහ

Ugly (by Constance Briscoe) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Susara Publishers

First Edition 2021

ISBN : 978-624-204-009-7

463 Page 

විරූපා කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ වන් පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කෘෘර ගැහැනියකගේ ක්‍රියා කලාපයත්, එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැඟ ගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාවක් ය.

 

ඇදහිය නොහැකි මනඃකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගිය ද එය අප වසන මිනිස් සමාජය තුළම සැඟවුණු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වූ හද සසල කරවන සත්‍ය කතා පුවතකි. 

#Virupa #ChandraSriRanasinghe #Sinhalpoth

Weight 0.514 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විරූපා”

Your email address will not be published. Required fields are marked *