Author: ප්‍රභාත් මිරිහාගල්ල
Tarzan Triumphant (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Dayawansa Jayakodi & Company
ISBN 978-955-686-319-2
352 pages
ඔපාරයේ ධන නිධාන කොල්ලකා අප්‍රිකානු මහද්වීපය යටත් කර ගැනීමේ ස්වකීය සැලසුම් ව්‍යර්ථ කර දැමීම සම්බන්ධයෙන් ටාර්සන් සමඟ වෛර බැඳ ගන්නා රුසියානු කුමන්ත්‍රණකරුවෝ, ඔහු විනාශ කර දැමීමේ අරමුණෙන් මහ වනය ආක්‍රමණය කරති. මෙහි දී ඒ සතුරන් සමඟ පමණක් නොව, අප්‍රිකානු මහා වනයේ ඈත අභ්‍යන්තරයේ ස්වකීය දරුණු ආධිපත්‍යය පතුරුවා ගෙන සිටින භයානක වහල් වෙළෙන්දකු සමඟ ද ටාර්සන්ට ගැටෙන්නට සිදු වෙයි. ඒහෙත් ප්‍රබල ප්‍රචණ්ඩ ටාර්සන් ඒ සියලු සතුරන් පරදවා සිය අනභිභවනීය බව නැවත වරක් තහවුරු කර පෙන්වයි.
#VijayagrahiTarzan
Reviews
There are no reviews yet.