Author – කුමාර සිරිවර්ධන
The Passage II (by Justin Cronin) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Bookrack Publishers
First Edition 2021
ISBN 978-624-5663-23-1
780 Pages
‘එක් ලෝකයක් විනාශ වී තවත් ලෝකයක් ආරම්භ වීමෙන් අනතුරුව නොදන්නා තැනක සිට අලුත් ලෝකයට අනාථ දැරිය පැමිණියාය.
දශකයන්ගෙන් කාලය ගෙවමින් කිලෝමීටර් දහස් ගණනින් දුර ගෙවමින් හුදෙකලාව සපැමිණි ඇගේ මනසේ සියවසකට ආසන්න කාලයක මතකයන් රැඳී තිබිණ.
ඇය සියල්ල අවසන් කරනු පිණිස සියල්ල ආරම්භ වූ ස්ථානයටම යා යුතු වූයේය.
ඇය. එමි බෙලාෆොන්ටෙ සතුව නටබුන් ව ගිය ලෝකය බේරා ගැනීමේ බලය මෙන්ම අද්භුත හා බිහිසුණු දැනුම ද තිබිණි.
#VampireVirusII #KumaraSiriwardhana #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.