, , ,

වැඩබැරි දාස සංගීතකාරයෙක් වුණු හැටි

රු100.00

  • Author: මහින්ද සෙනරත් ගමගේ
  • Nicolai Nosaw මහතාගේ ළමා කෘතියක සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sayuri Publishers
  • ISBN 978-955-1889-61-6
  • 16 Pages

Out of stock

Author: මහින්ද සෙනරත් ගමගේ

( by Nicolai Nosaw ) ළමා කෘතියක සිංහල පරිවර්තනයකි.

Publisher: Sayuri Publishers

ISBN 978-955-1889-61-6

16 Pages

 

වැඩබැරි සහ යාලුවන් ගැන කතා 30කි.  ඔවුන්ගේ  කුසුම් පුරයේ  විස්තරවලින් ඇරඹෙන මෙම කතා පෙළ වැඩ බැරි ගේ විස්තරත් , ඔවුන් ගුවන් ගමනක යෙදුණු සැටිත්,   හරිතපුරයට ඔවුන්  පැමිණෙන අයුරුත්, හරිත පුරයේ සහ සරුංගල්පුරේ විස්තරත්, එම පුරයන්හිදී මේ මිතුරන් කළ කී දෑත්,  වැඩබැරි හොඳ ළමයෙකු වී සියල්ල නැවත කුසුම් පුරය ට පැමිණෙන අයුරුත් මේ කතා පෙළින් කියැවේ.

ළමා ලෝකයට   හාස්‍යයත්,   දැනුමත් සමග මානව දයාව පිළිබඳ සියුම් හැඟීමක් ගෙන එන මෙම කතා පෙළ නිකොලායි නෝසව් නම් ලොව පතල රුසියානු ලේඛකයා බිහි කළ හොඳ ම නිර්මාණ වලින් එකකි.

මෙම පොත් පෙළ සිංහලට නගා මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීමට කොළඹ රුසියානු කේන්ද්‍රයේ අමිතා  මහත්මිය ඇතුළු සේවක මණ්ඩලයත්,  ප්‍රොග්‍රෙසිව් පබිලිෂින් හවුස් හි ලතා විජේරත්න මහත්මිය ඇතුළු සියලු දෙනාත් ,  උපාලි ගම්ලත් මහතාත්,  ඔස්ට්‍රේලියාවේ අනුර පෙරේරා  මහතා ඇතුළු  පවුලේ සැමත්  පරිගණක පිටු සැකසුම් සිදු කිරීමේදී ගයානි නිලංකා  මෙනවියත් සහ ස්කෑන් කිරීමෙන් ප්‍රබෝධා තිළී ගමගේ  දියණියත්  සමන් ප්‍රියංකර  මහතා ඇතුළු  සයුරි ආයතනයේ සියලු දෙනාත්,  තවත් බොහෝ පිරිසකුත්  අපට  සහ සහයෝගය ලබා දුන් හ.

 

#WedaBariDasaSangeethakarayekVunuHati #MahindaSenarathGamage #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.040 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වැඩබැරි දාස සංගීතකාරයෙක් වුණු හැටි”

Your email address will not be published. Required fields are marked *