, ,

වානේ පන්නරය ලැබූ හැටි

රු1,650.00

  • Author : දැදිගම වී. රුද්‍රිගු 
  • How the Steel was Tempered (by Nicolay Ostrovski) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකින
  • Publisher : Susara Publisher
  • Third Batch 2017
  • ISBN : 978-955-676-506-9
  • 592 Pages

Availability: 2 in stock

Author : දැදිගම වී. රුද්‍රිගු 

How the Steel was Tempered (by Nicolay Ostrovski) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකින

Publisher : Susara Publisher

Third Batch 2017

ISBN : 978-955-676-506-9

592 Pages

වානේ පන්නරය ලබන්නේ ගිනි රත් කොට වහාම දැඩි සීතට හසු කිරීමෙනි. සිවිල් යුද්ධයේ ගින්නෙන් හා සාමකාමී ඉදිකිරීමේ වැඩවලින් ඔහුගේ පරපුර පන්නරය ලැබී ය. ඔහුගේ ජීවිතය ‘ ගැට්ට ළඟට ම ‘ පැමිණි විට දී, ක්‍රියා විරහිත බවට, ඇස් අන්ධ වීම ද එකතු විය. අවසානය ළං වූවාක් මෙන් හැඟිණි. 1930 සැප්තැම්බර් 11 දා ඔස්ත්‍රොව්ස්කි සෝච්වලින් සිය සගයා වන ප්යොත්රා නෝව්කොට්ට මෙසේ ලියුවේ ය. 

” ජීවත්වීම සනාථ කිරීම සඳහා අවශ්‍ය හරයකින් ජීවිතය පුරවාලීම අරමුණු කරගත් සැලැස්මක් මා ළඟ ඇත. එම සැලැස්ම ඉතා අමාරු ය. ඉතා අසීරු ය. එය ක්‍රියාවට යෙදවීමට හැකි වූවොත් අප පසු ව ඒ ගැන කතා කර ගනිමු…. “

” ඔබ නිර්භීත මිනිහෙකි. කොමියුනිස්ට්වාදී පරමාර්ථවලට කැප වීමට ඔබට හැකි වූයේ නිර්භීතකම නිසා ද? “

” ඔව්. ” 

ඔස්ත්‍රොව්ස්කි මොහොතකුදු පමා නොවී පිළිතුරු දුන්නේ ය. ඔහුගේ රෝගය අසාධ්‍ය වූව ද, අත් පා සෙලවිය නොහැකි වූව ද, දෙනෙත් අන්ධ වූව ද, දිවා රෑ නොතකා ශාරීරික වශයෙන් පීඩා වින්ද ද ඔහු ඉතා ප්‍රීතියෙන් පසු වන බව වාර්තාකරුට පැවසී ය. 

#WanePannarayaLabuHati #DadigamaVRudrigu #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.727 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වානේ පන්නරය ලැබූ හැටි”

Your email address will not be published. Required fields are marked *