,

වනපෙත අඬ ගසයි

රු450.00

  • Author : ආරියවංශ රණවීර
  • The Call Of The Wild (by Jack London) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Subhavi Publishers
  • New Batch  2020
  • ISBN 978-955-718-944-4
  • 154 Pages

Availability: 1 in stock

Author : ආරියවංශ රණවීර

The Call Of The Wild (by Jack London) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Subhavi Publishers

New Batch  2020

ISBN 978-955-718-944-4

154 Pages

“බක්” නම් සුනඛයකු ඇලෙස්කානු මහා හිම කතරෙහි කුරිරු ස්වභාව ධර්මය සමගඳ ගැවසෙන වීර චාරිකාවක් වන් “වනපෙත අඬ ගසයි “ නවකතාව,සුප්‍රකට ඇමරිකානු ලේඛක ජැක් ලන්ඩන්ගේ විශිෂ්ටතම ගද්‍ය්‍ය කාව්‍යය වශයෙන් විචාරකයෝ හඳුන්වති .සත්ත්ව  කතාවක සීමාවෙන් බොහෝ ඔබ්බට ඇදී යන “වන පෙත අඬ ගසයි නවකතාව මිනිස් සන්තානයේ අඳුරු මුළු එලිය කරන ,ගැඹුරු අරුත් දන්වන  දෘෂ්ටාන්තයකි.මේ නවකතාවෙහි විද්‍යාමාන අනෙක් වැදගත් කරුණ වන්නේ නවකතාවේ ගාම්බීර බව පවත්වා ගන්නා ගමන්ම යෞවනයන්ගේ සිත් පැහැර ගන්නා වීර චාරිකාවක්  ලෙසඳ එය රස විඳින්නට හැකිවීම ය.

#WanapethaAndaGasay #AriyawanshaRanaweera #SinhalaPoth #SinhalaPariwarthana

 

Weight 0.179 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වනපෙත අඬ ගසයි”

Your email address will not be published. Required fields are marked *