,

ලොවීනා

රු720.00

  • Author: මොහාන් රාජ් මඩවල
  • Publisher: Biso Publications
  • Thirtieth Batch 2020
  • ISBN 978-955-4690-01-1
  • 305 Pages

Out of stock

Author: මොහාන් රාජ් මඩවල

Publisher: Biso Publications

Thirtieth Batch 2020

ISBN 978-955-4690-01-1

305 Pages

 

මවුන්ට් ලැවීනියාවේ සැඟවුණු ආදර කතාව…

 

මෙය,

තෝමස් මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක් නොවේ.

එසේම,

දස්කොන් මහ අධිකාරම් සහ ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක්ද නොවේ.

මෙය වූකලි,

කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ එහෙත් තමා හැර අන් හැම දෙනාගේම ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ

පූන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහෙන ප්‍රේම වෘතාන්තයද වන්නේය.

 

 

#Loveena #MohanRajMadawala #සිංහලනවකතා #SinhalaNawakatha #SinhalaPoth

Weight 0.370 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලොවීනා”

Your email address will not be published. Required fields are marked *