, , ,

රුසියන් සහ ප්‍රන්ස කෙටිකතා

රු400.00

  • Author : ඒ. පී. ගුණරත්න
  • Russian / French Short Stories In Sinhala  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Sooriya Publisher
  • 2nd Batch 2021
  • ISBN : 978-955-656-588-1
  • 159 Pages

Availability: 3 in stock

Author : ඒ. පී. ගුණරත්න

Russian / French Short Stories In Sinhala  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Sooriya Publisher

2nd Batch 2021

ISBN : 978-955-656-588-1

159 Pages

මෙරට පොදුජන විඤ්ඤාණයෙහි ලෝකදෘෂ්ටිය හා රසවින්දන ගුණය වර්ධනය කරවනු පිණිස, ප්‍රශස්ත විශ්ව සාහිත්‍ය නිර්මාණ සිංහලෙන් පළ කළ යුතු වන්නේ ය යන උතුම් ප්‍රාර්ථනයෙන් යුතු ව කටයුතු කළා වූ ප්‍රාඥයකු වන මහාචාර්ය එදිරවීර සරත්චන්ද්‍රයන් කෘතහස්ත පරිවර්තකයකු වූ ඒ.පී. ගුණරත්නයන් හා එක්ව වර්ෂ 1944 හා 1945 දී ප්‍රකාශයට පත් කළ ” රුසියන් කෙටිකථා ” සංග්‍රහය හා ” ප්‍රන්ස කෙටිකථා ” සංග්‍රහයෙන් විශිෂ්ට ගණයේ රුසියානු හා ප්‍රන්ස කෙටිකථා කිහිපයක් එකල සිංහල පාඨකයන් වෙත ඉදිරිපත් කැරිණි.

වසර 77 ක දීර්ඝ කාලයකට පසුව, මේ මාහැඟි කෙටිකතා සංග්‍රහයන් එක් ග්‍රන්ථයක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ විශ්වසාහිත්‍ය කෘති පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන අපගේ වත්මන් සිංහල පාඨකයන් වෙනුවෙනි.

#RusiyanSahaPransaKetikatha #APGunarathne #SinhalaPoth

Weight 0.197 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රුසියන් සහ ප්‍රන්ස කෙටිකතා”

Your email address will not be published. Required fields are marked *