, ,

රන් දෙවොලේ අබිරහස

රු200.00

  • Author: පී.බී සේනානායක
  • Publisher: Tharanga Publishers
  • First Edition 1993
  • ISBN 978-955-657-312-1
  • 72 Pages

Out of stock

Author: පී.බී සේනානායක

Publisher: Tharanga Publishers

First Edition 1993

ISBN 978-955-657-312-1

72 Pages

 

“ධවල කන්දේ අබිරහස” විසඳීමෙන් ඉක්බිති ලද ආරාධනයක් පරිදි “සිව් මිතුරෝ” මධ්‍යම ඇමරිකාවේ පිහිටි බ්‍රානෝ නමැති දේශයට පැමිණෙති. ඔවුන් එහි සිටියදී කිසිවකු විසින් එරට කෞතුකාගාරය බිඳ පැරණි ලියවිලි ගණනාවක් පැහැරගන්නා අතර ඊට සැතපුම් දහස් ගණනක් ඈත ලන්ඩනයේ විසූ පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් අබිරහස් ලෙස අතුරුදහන් වෙයි. මේ සිදුවීම් පසුපස හඹා යන මිතුරෝ පැරණි ඇස්ටෙක්වරුන් විසින් සඟවන ලද නිධානයක් පැහැර ගැනීමට වෙර දරන නිධන් සොරුන් කණ්ඩායමක් හා ගැටෙති.

#RanDewoleAbhirahasa #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.078 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රන් දෙවොලේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *