, ,

යාත්‍රාහාරි

රු650.00

  • Author: වසන්තා කේ. මිහිඳුකුලසූරිය
  • PAAILA PAAILA – A Nepali Novel (by Bhisma Upreti)
  • Publisher:  KPS Publishers
  •  First Edition 2020
  • ISBN 978-955-4635-67-8
  • 263 Pages

Availability: 1 in stock

Author: වසන්තා කේ. මිහිඳුකුලසූරිය

PAAILA PAAILA – A Nepali Novel (by Bhisma Upreti)

Publisher:  KPS Publishers

First Edition 2020

ISBN 978-955-4635-67-8

263 Pages

 

“ අම්මට දැන් වයස කීයද? ’’

“ මට දැන් අසූවක් වෙන්ඩ එනවා…”

“ අම්ම විවහ වෙනකොට වයස කීයද? ”

“ මට වයස අවුරුදු දොළහක් – දහතුනක් විතර ඇති.’’

“ ඔහ්, අම්මා බොහොම ළපටි කාලෙ ! ” බිෂ්ණු පැවසී ය.

“ ඒක මගේ කැමැත්ත නෙමෙයි. මගේ දෙමාපියො මට බල කෙරුවා… ඒ

ගොල්ලො කියන්නෙ මොකක්ද, මං ඒක කළා. මට මගේ කියල මොළයක් –

කල්පනාවක් තිබුන එකක්යෑ…” ඇය අවංකවම කීවා ය.

“ මේ පළාතේ එක ගෑනු ළමයෙක් සහෝදරයින් කීප දෙනෙකුට බන්දලා

දෙනවා… අම්මටත් එහෙම වුණාද? ” මම සෙමින් ඇසුවෙමි.

“ ඔව්… ඒක එහෙම තමයි, මගේ පුරුෂයායි,  තවත් සහෝදරයො දෙන්නෙක්…

බාලයා තරමක් කුඩයි – වයස අවුරුදු හතක් – අටක් විතර ! ”

“ ස්වාමිපුරුෂයො තුන්දෙනෙක් එක්ක ආරවුලක් නැතුව ජීවිතය ගෙවා ගත්තේ කොහොමද? ”

“ කොහොම හරි මං ඒ්ක කළා. මං ඒ උදවියට බැඳිලා ඉන්න කොට වෙන කරන්ඩ දෙයක් තිබුණේ නෑ…”

 

#Yathrahari #WasanthaKMihindukulasuriya #BhismaUpreti #Pariwarthana #KSP

Weight 0.310 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යාත්‍රාහාරි”

Your email address will not be published. Required fields are marked *