Author: සිඩ්නි සිරිවර්ධන
Publisher: Godage Publishers
Fourth Batch 2019
ISBN 955-20-3601-1
144 Pages
මොරටුව, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ පුහුණු කිරීමේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු වශයෙන් සේවය කරන මෙම කතුවරයා එකල එම ආයතනයේම පුහුණුව ලැබූ ආදි සිසුවෙකි. එහිදී මෝටර කාර්මික හා වාහන විදුලි ශිල්පය පිළිබඳ සිව් අවුරුදු පුහුණුව ද , මොරටුව සරසවියෙන් බාහිර පාඨමාලාවක් ද හදාරා ඇති මෙතුමා ඉන් අනතුරුව බටහිර ජර්මන් ජනරජය මඟින් පිරිනමන ලද ශිෂ්‍යත්ව මත වසර තුනකට පමණ ආසන්න කාලයක් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ පුහුණුවක් ලබා ඇත.
මෙම කතුවරයා ජාත්‍යන්තර සිංහ සමාජයේ විශිෂ්ඨ පුරවැසි සම්මානයකින් ද, ධර්මපාල – ඕල්කොට් ජාත්‍යන්තර පර්යේෂණ පදනමෙන් ඉංජිනේරු විද්‍යාව හා කාර්මික අධ්‍යාපනය පිළිබඳ ආචාර්ය උපාධියකින් ද පිදුම් ලබා ඇත. මෝටර කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ ඔහු ලබා ඇති අත්දැකීම් හා පළපුරුද්ද මෙම ග්‍රන්ථය තුළින් මනා ලෙස විද්‍යාමාන වේ.
#MotoraRathaWayusameekaranaShilpaya #MoteraRathaVayusameekaranaShipaya #SidniSiriwardhana #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.