, ,

මී දු‌මේ මිනිස්සු

රු650.00

  • Author: එස්. චන්ද්‍රසිරි දසනායක
  • The People of the Mist (by H. Rider Haggard) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-551-708-9
  • Second Edition 2018
  • 439 pages

Out of stock

Author: එස්. චන්ද්‍රසිරි දසනායක

The People of the Mist (by H. Rider Haggard) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-551-708-9

Second Edition 2018

439 pages

මී දුමේ මිනිස්සු නමැති මෙම නවකතාව, එච්. රයිඩර් හැගාර්ඩ් විසින් 1894 වසරේ දී ලියන ලද The People of the Mist නමැති ඉංග්‍රීසි ප්‍රබන්ධයේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය යි.

පියා ගේ නොමනා පැවැත්ම නිසා තමන්ට අහිමි වූ පරම්පරාවෙන් පැවත ආ නිවහන යළි උරුම කර ගැනීමේ අරමුණින්, රන් සෙවීම සඳහා අප්‍රිකාවට යන වංශාධිපති තරුණයින් දෙදෙනෙක් පිළිබඳ කතාවයි, මී දුමේ මිනිස්සු.

‌ෙසාහොයුරෙකු ගේ මරණය නිසා ඔවුන් ගේ බලාපොරොත්තු කඩ වෙයි. අනතුරුව, ඉතිරි සොහොයුරා වන ලෙනාඩ් අවුට්රැම්, ජුආනා, සෝආ සහ වාමනරූපී ඔටර්, මී දු‌මේ මිනිසුන් ගේ රතු කැටවලින් පිරුණු මහා ධන නිධානයක් සොයා ඔවුන් ගේ රටට යති. ඔටර්, මී දු‌මේ මිනිසුන් ගේ දෙවියා වන වාමනරූපී ජාල් බවටත්, ජුආනා ජාල් දෙවියා ගේ මව වන ඇකා බවටත් පත් වීමෙන් පසු ජීවිත අවිනිශ්චිත තත්වයකට පත් කරන ත්‍රාසජනක අත්දැකීම්වලට ඔවුහු මුහුණ දෙති. ජාල් දෙවියා ගේ ස්වරූපයෙන් පෙනී සිටින ඔටර්, එම දෙවියා ගේ වර්තමාන භවය හොබවන දැවැන්ත කිඹුලෙකු හා සටන් කරයි.

රයිඩර් හැගාර්ඩ් තම සුපුරුදු ශෛලියෙන් ලියා ඇති මෙම නවකතාව පාඨකයින් ගේ මනදොළ සපුරනු නො අනුමානය.

#MeeDumeMinissu

Weight 0.520 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මී දු‌මේ මිනිස්සු”

Your email address will not be published. Required fields are marked *