, , , ,

මිහිකතේ ගීතය

රු400.00

  • Author: එස්. එම්. බන්දුසීල
  • Songs of Distant Earth (by Arthur C. Clarke) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: S & T Group
  • Second Batch 2013
  • ISBN 978-955-1080- 43-3
  • 144 Pages

Out of stock

Author: එස්. එම්. බන්දුසීල

Songs of Distant Earth (by Arthur C. Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

Second Batch 2013

ISBN 978-955-1080- 43-3

144 Pages

 

නිදි ගන්වන ලද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හා ගහ කොළ සතා සිවුපාවුන්ගේ ජාන බැංකු සහිත මෙගලන් යානය සූර්යයා පුපුරා විනාශ වීමට පෙර පොළොවෙන් පිටත් වේ.

අවුරුදු පන්සියයක ගමනින් පසු ඔවුන් තලේසා ලෝකයට ගොඩ බසින්නේ යානයේ නඩත්තු කටයුතු සඳහායි.

අවදි වූ පෘථීවි මිනිස්සු තලේසා ලෝකයේ ස්ථායි සාමකාමී එකමුතු බව ගැන ඊර්ෂ්‍යා කරද්දී තලේසානුවන් මෙම දීර්ඝ අභ්‍යාවකාශ ගමන ගැන විස්මයට පත්වෙයි.

පෘථීවි අභ්‍යාවකාශගාමියෙකුට තලේසියානු රූමතියක් හමුවීමත් සමග දෙලොවක උපන් ඔවුන්ගේ ඉරණම වෙන්කළ නොහැකි හා ඉතා ශෝචනීය ලෙස එකිනෙකට වෙලී යයි.

මිහිකතේ ගීතය ආගන්තුක ලෝකයක ජීවිතය හා ආදරය මෙන්ම විද්‍යාත්මක අනාවැකි හා අනුමානයෙන් පිරුණු ප්‍රබන්ධයකි.

 

#MihikatheGeethaya #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke

Weight 0.185 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මිහිකතේ ගීතය”

Your email address will not be published. Required fields are marked *