, ,

මැද මහල

රු380.00

  • Author: රංජන් ධර්‍මකීර්ති 
  • Publisher: Sakila Publisher 
  • Second Batch 2018
  • ISBN 978-955-1300-53-1
  • 180 Pages

Out of stock

Author: රංජන් ධර්‍මකීර්ති 

Publisher: Sakila Publisher 

Second Batch 2018

ISBN 978-955-1300-53-1

180 Pages

‘ මැද මහල, ’ මෙම කතුවරයා විසින් රචිත ‘සත් මහල’ නවකතාවේ ම දිගුවකි. හැටේ දසකයේ උඩරට පළාතේ ජීවත් වූ වැඩවසම් චින්තනය හා ගතානුගතික ආකල්ප කරපින්නා ගත් ලොකු නිලමේ ප්‍රමුඛ වංශක්කාර පවුලක චරිත, ‘සත් මහල’ නවකතාවට පාදක විය. 

හැත්තෑව දසකය, මෙ රට සමාජ – ආර්ථික හා සංස්කෘතික ජීවිත කෙරෙහි පෙරළිකාර බලපෑමක් ඇති කළ යුගයකි. එම කාලයේ දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව හා 1971 දී ඇති වූ තරුණ කැරැල්ල, ‘ මැද මහල ’ නවකතාවට පසුබිම් වෙයි. 

එම වකවානුව තුළ, දේශපාලන සුළි සුළඟට හසුවුණු අමුණුගොඩ පවුලේ චරිතයෝ ද එම සුළඟින් කැරකී ඇඹරී යති. ඊට හසු වූ අමුණුගොඩ වලව්වේ චරිතවල මානව චර්යාවන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් විවරණය කරන කතුවරයා, කාලීන සමාජ දේශපාලන යථාර්තය කෙරෙහි ද මෙම නවකතාවෙන් එබී බලයි. 

#MadaMahala #RanjithDharmakeerthi #SinhalaPoth #SinhalaNawakatha

 

Weight 0.225 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මැද මහල”

Your email address will not be published. Required fields are marked *