Sale!
, , , ,

මැණික් ඇසක් ඇති කොටියා

Original price was: රු650.00.Current price is: රු585.00.

  • Author: සුසන්ත කොඩිතුවක්කු
  • EYE OF THE TIGER (by Wilbur Smith) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Nalin Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5858-05-7
  • 251 Pages

Availability: 3 in stock

Author: සුසන්ත කොඩිතුවක්කු

EYE OF THE TIGER (by Wilbur Smith) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Nalin Publishers

First Edition 2021

ISBN 978-624-5858-05-7

251 Pages

 

හැරී ෆ්ලෙචර් යනු කලින් යුද හමුදාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි.යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු විවිධ රැකියාවල් කීපයක්ම කර අවසානයේදී දකුණු අප්‍රිකාව අසල පිහිටි කුඩා දූපතකට වී සංචාරකයින් මුහුදු ගෙන යෑමේ බෝට්ටු සේවයක් පවත්වාගෙන ගිය සාමකාමී පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ එම සාමකාමී ජීවිතය වෙනස් වන්නේ සංචාරකයින් ලෙසින් වෙස්වලාගෙන පැමිණි දරුණු ගණයේ මැරවරයින් කණ්ඩායමක් නිසාය.

එතැන් පටන් ඔහුට විශ්වාස කළ නොහැකි තරම් දරුණු සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවෙයි.

අප්‍රිකානු ලේඛක විල්බර් ස්මිත් සුපුරුදු පරිදි තම කතාවට අප ඇද බැද ගැනීමට සමත් වෙයි. අවසානය දක්වාම පාඨකයාගේ කුතුහලය රඳවා ගැනීමට ඔහුට නවකථාවෙහිදී ද හැකි වී තිබේ.

#ManikAsakAthiKotiya #MenikEsakAthiKotiya #SusanthaKodithuwakku #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

WhatsApp us