, , , ,

මාරක සටන ෂර්ලොක් හෝම්ස් කථාව

රු490.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • Second Batch 2019
  • ISBN 978-955-1262-34-1
  • 240 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

Second Batch 2019

ISBN 978-955-1262-34-1

240 Pages

 

“දොස්තර වොට්සන්. ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය. ඒක මුද්‍රණයට යවන්න මං පොරොන්දු වෙනවා. පොතේ පිට කවරයේ මං මේ විදියට දමන්නමි. කමක් නැහැ නේද?

මරුවා සමඟ සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන !

ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්?

බිහිසුණු සටනකින් පසු ජීවිතක්ෂයට පත් වූ දොස්තර ජෝන් වොට්සන්?”

“ උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්” මම කෑගැසීමි. “උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි”

#MarakaSatanaSherlockHolmesKathawa #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

Weight 0.281 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මාරක සටන ෂර්ලොක් හෝම්ස් කථාව”

Your email address will not be published. Required fields are marked *