,

මායා හෝටලය

රු300.00

  • Author : භද්‍රජි මහින්ද ජයතිලක මායා හෝටලය 
  • Publisher : Sarasavi Publisher 
  • First Edition 2018
  • ISBN 978-955-31-1394-8
  • 138 Pages

Out of stock

Author : භද්‍රජි මහින්ද ජයතිලක මායා හෝටලය 

Publisher : Sarasavi Publisher 

First Edition 2018

ISBN 978-955-31-1394-8

138 Pages

මායා හෝටලය භද්‍රජි මහින්ද ජයතිලක ලියූ නවතම කුතුහලය හා අද්භූතය දනවන නවකතාවයි. 

සීත කඳුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ පටන්ම, අත් විඳින්නේ අද්භූත අත්දැකීම් රාශියකි.

ඔවුන් රාත්‍රීය ගත කිරීමට පැමිණෙන මායා හෝටලය ඔවුන් සිතනා තරම් සුන්දර තැනක් නොවේ. ඔවුන් මුහුණ දෙන අවස්ථාවන් සේම, මුණ ගැසෙන පුද්ගලයන්ද සඟවා ගත් රහස්ද  සුරලියේ ජීවිතයට මුසු කරගන්නේ අසීමිත කුතුහලයකි.

විවිධ ශානරයන් ඔස්සේ කෘති 125 කට වඩා ලියා ඇති භද්‍රජි මහින්ද ජයතිලකයන්  ඒබට ගෙන එන 10 වැනි කුතුහලාත්මක නවකතාව මේ මායා හෝටලයයි. 

කියවන්නට පටන් ගන්නා මොහොතේ පටන් ඔබට පසෙක තබන්නට නොසිතෙන අපූර්ව නවකතාවකි, මායා හෝටලය. සිත බිය නම් ඇතුළුවෙන්න එපා!!

#MayaHotalaya #BadrajiMahindaJayathilaka #SinhalaPoth #

 

Weight 0.128 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මායා හෝටලය”

Your email address will not be published. Required fields are marked *