, , ,

භික්ෂුව සහ දාර්ශනිකයා – දාර්ශනිකයෙකු (පියා) සහ බෞද්ධ භික්ෂුවක (පුතු) අතර සංවාදය

රු1,450.00

  • Author : ඩග්ලස් බී. රණසිංහ
  • THE MONK AND THE PHILOSOPHER කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : Buddhist Cultural Center 
  • Fourth Batch 2021 
  • ISBN 955-8873-36-0
  • Pages

Out of stock

Author : ඩග්ලස් බී. රණසිංහ

THE MONK AND THE PHILOSOPHER කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : Buddhist Cultural Center 

Fourth Batch 2021 

ISBN 955-8873-36-0

Pages

 

ප්‍රංශ භාෂාවේ මුල් කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කොට ඇත්තේ වෛද්‍ය ජෝන් කැන්ටි (Dr. John Canti) විසිනි. ඉංග්‍රීසි පොත (Monk and the Philosopher) සිංහලට පරිවර්තනය කරන ලද්දේ ඩග්ලස් බී.රණසිංහ මහතා විසිනි. වර්ෂ 1965 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපයෙන් විද්‍යා උපාධියක් ද, පශ්චාත් උපාධි සංඛ්‍යාත ඩිප්ලෝමාවද ලබාගත් ඒ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවුරුදු 35ක සේවයෙන් පසු අතිරේක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් 2002 වසරේ දී විශ්‍රාම ගොස්, ලේඛන කටයුතුවල නියැලේ. පරිසරය හා කුරුල්ලන් පිළිබඳ ග්‍රන්ථ කිහිපයක් ඔහු විසින් ලියා ඇත.

මැතිව් රිකාඩ් (Matthieu Ricard)

ඔහු වර්ෂ 1946 දී ප්‍රංශයේ උපන් ජාතිකයෙකි. 1976 දී පශ්චාත් උපාධි අණුක ජාන පර්යේෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ තිබ්බත බුදු දහම ගැන අවබෝධයක් තම ගුරුවරයා වූ කන්ග්යුර් රින්තපාචි ගෙන් ගන්නා ලදී. වර්ෂ 1972 දී තම ආචාර්ය උපාධිය නිමකොට වැඩිදුරටත් බුදු දහම හැදෑරීමට තිබ්බතයට ගොස් එහිදී මහණ විය. අවුරුදු 26කට වඩා කාලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැනට නේපාලයේ වාසය කරයි. බෞද්ධ ග්‍රන්ථ කිහිපයක්ම (Journey to Enlightment, The Life of Shabkar) පලකොට ඇති මෙතුමා දලෙයි ලාමා තුමන්ගේ ප්‍රංශ පරිවර්තකයා ලෙසද කටයුතු කරයි.

ජීන් – ප්‍රාන්සිස් රිවෙල් (Jean-Francois Revel)

වර්ෂ 1924 දී ප්‍රංශයේ උපන් මොහු දර්ශන විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකි. දැනට ලේඛන කටයුතුවල නිරත වෙයි. ඔහු ඉහත සඳහන් මැතිව් රිකාඩ්ගේ පියතුමාය. ඔහුද ග්‍රන්ථ කතුවරයෙකු වන අතර, ඔහු ලියූ පොත් කිහිපයක් (Without Marx or Jesus, How Democracies Perish) ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත.

#BhikshuwaHaDarshanikaya #DaglasBRanasinghe #PariwarthanhaPoth

 

Weight 0.546 kg

Reviews

There are no reviews yet.

Be the first to review “භික්ෂුව සහ දාර්ශනිකයා – දාර්ශනිකයෙකු (පියා) සහ බෞද්ධ භික්ෂුවක (පුතු) අතර සංවාදය”

Your email address will not be published. Required fields are marked *