, ,

බේබි

රු600.00

  • Author : මුතුමුදලිගේ නිශ්ශංක  
  • Publisher : Muthumudalige Holding (Pvt) Ltd
  • First Edition 2021
  • ISBN 978-624-5552-00-9
  • 325 Pages

Out of stock

Author : මුතුමුදලිගේ නිශ්ශංක  

Publisher : Muthumudalige Holding (Pvt) Ltd

First Edition 2021

ISBN 978-624-5552-00-9

325 Pages

පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්‍රිත්ව කතා මාලාව “ තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහ ඒ තුළින් ඇතිවන්නා වූ මත ගැටුම් තේමා කරගත් ත්‍රාසය, කුතුහලය සහ ආදරය මුසු වූ ශෘංගාරාත්මක කතා ත්‍රිත්වයකි ” මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්ත වන අතර පොත් තුනෙහි චරිත ද එකිනෙකට වෙනස් වූ චරිතයන් ගෙන් යුක්තයි.

ඔබ මේ කියවන්නේ එහි තවත් කතාවක් වන 

“ බේබි ” නවකතාවයි.

ගැහැනියකගේ ජීවිතයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කරන්නා වූ ජීවිත කතාවක් වන මෙය, තුන්දෙනෙකු අතර ඇති වන ලිංගික සම්බන්ධයත් ඒ තුළින් ඇතිවන්නා වූ කාමුකත්වය, ත්‍රාසය, භීතිය සහ කුතුහලය කැටි කර නිර්මාණය කර ඇත. 

#Baby #MuthuMudaligeNishshanka #SinHalapoth #SinhalaNawakatha

Weight 0.330 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බේබි”

Your email address will not be published. Required fields are marked *