, , , , ,

බැද්දේගම

රු525.00

  • Author : ඒ.පී. ගුණරත්න
  • The Village In The Jungle (by Lenad Wolf) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : M.D Gunasena Publishers
  • New Batch 2021
  • ISBN : 978-955-21-0033-X
  • 231 Pages

Out of stock

Author : ඒ.පී. ගුණරත්න

The Village In The Jungle (by Lenad Wolf) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : M.D Gunasena Publishers

New Batch 2021

ISBN : 978-955-21-0033-X

231 Pages

” බැද්දේගම ” සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංග්‍රීසි නව කථාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමට මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. ලක්දිව ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ට ජනයාගේ දුර්බෝධ චිත්ත චෛතසික තත්ත්වය ඉංග්‍රීසිකාරයකු විනිවිද දුටු සැටි චමත්කාරජනකය. සිලිඳුගේ චරිතය වූ කලී සාහිත්‍ය චිත්‍ර ශාලාවෙහි ඇඳ තිබෙන අමරණීය බිතු සිතුවම් අතුරින් එකකි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පෙරවදන ඇසුරිනි.

#Baddegama #APGunarathne #SinhalaPoth #SinhalaParivarthanaPoth

Weight 0.273 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බැද්දේගම”

Your email address will not be published. Required fields are marked *