Author: මහාචාර්ය උක්කු බණ්ඩා කරුණානන්ද
Publisher: S Godage & Sahodarayo (Pvt) Company
First Edition 2016
ISBN 978-955-30-6699-2
376 Pages
මහාචාර්ය උක්කු බණ්ඩා කරුණානන්ද කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් මෙන්ම එම අංශයේ හිටපු අංශාධිපතිවරයෙක්ද වෙයි. ඔහු අවුරුදු හතළිහකට වැඩි කාලයක් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකුව සිට දැනට විශ්‍රාම ලබා ඇත. මෙම ග්‍රන්ථයෙන් බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් ක්‍රි.ව. 1796 සිට 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීම දක්වා වූ කාල පරිච්ජේදය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය පිළිබඳ විග්‍රහයක් කෙරේ.
#BrithanyaPalanaSamayeSriLankaweArthikaIthihasaya #ProfeserUkkuBandaKarunananda
#SinhalaPoth
Reviews
There are no reviews yet.