, ,

බල මුදුවේ මිතුරු හවුල දෙවන කොටස

රු800.00

  • Author : කවීෂ නඳුන් කග්ගොඩආරච්චි / උපේඛා ද්‍රෞපදී  රාජපක්ෂ   
  • The Lord of The Rings Fellowship of the Ring (by J.R.R. Tolkien) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : MusesBooks Publisher
  • First Edition 2019
  • ISBN 978-955-3727-08-4
  • 384 Pages

Out of stock

Author : කවීෂ නඳුන් කග්ගොඩආරච්චි / උපේඛා ද්‍රෞපදී  රාජපක්ෂ   

The Lord of The Rings Fellowship of the Ring (by J.R.R. Tolkien) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : MusesBooks Publisher

First Edition 2019

ISBN 978-955-3727-08-4

384 Pages

සිය එකසිය එකොළොස්වන උපන්දිනයේ දී සිය නෑ මිතුරන් මවිතයට හා අමනාපයට පත් කරමින් බිල්බෝ බැගින්ස් අතුරුදන් වන්නේ තමා සතු සියලු දේපළ සහා ධනය සිය ළාබාල ඥාති පුත්‍රයකු වන ෆ්‍රෝඩෝ බැගින්ස්ට උරුම කර දෙමිනි. සිය වික්‍රමාන්විත සංචාරයේ දී අහඹු ලෙස ඔහුට ලැබුණු මායා මුදුව ද ඒ අතර විය. නො සිතූ ලෙස අතපත් වූ මුදුව හේතුවෙන් තමා හඹා එන අන්ධකාරයේ සෙවණැල්ලෙන් ගැලවී පලා යාමට ෆ්‍රෝඩෝ සහ ඔහුගේ මිතුරන්ට හැකි වේ ද? ගැන්ඩල්ෆ් සිය පොරොන්දුව කඩ කළ හේතුව කුමක් ද? මුදුව හා බැඳි බියකරු රහස කුමක් ද? 

#BalamuduweMithuruHawula #KaweeshaNadunKaggodaArachchi #UpekhaDraupadiRajapaksha #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.448 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බල මුදුවේ මිතුරු හවුල දෙවන කොටස”

Your email address will not be published. Required fields are marked *