Sale!

බලන් පුර සිරි නෙත් වසා

රු621.00

  • Author : රූපා ශ්‍රියානි ඒකනායක
  • Publisher : Sooriya Publishers
  • Third Batch 2020
  • ISBN 978-955-656-566-9
  • 368 Pages

Availability: 3 in stock

Author : රූපා ශ්‍රියානි ඒකනායක

Publisher : Sooriya Publishers

Third Batch 2020

ISBN 978-955-656-566-9

368 Pages

 

ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ ….උඹ යුනිවර්සිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි වෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ. මුළු අමාත්‍යාංශයෙ ම වැඳ වැටෙනවා පියන් ගේ ඉඳන් ඉහළ නිලධාරීන් සේරම…මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනවා…එකෙක් දෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන…නීති රීති පෙන්නල දෙන්න හදන…ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි…මං වටේ ඇවිද ඇවිද හිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත් මේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නෙ….ඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම…හෑන්ඩ්ෆෝන්….නිකන් ෆෝන්….ලැප්ටොප්…කම්පියුටර්….අතට පයට දැසි දස්සෝ….කොටින් ම හතර වරිගෙම එතෙර කරන්න අපිට පුළුවං මේවට ආවම… උපාධි දහයක් ගැහුවත් ඒ තත්වෙට නං ළං වෙන්න බෑ කිව්වෙ ඒකයි….

#BalanPuraSiriNethWasa #RupaSriyaniEkanayake #SinhalaPoth #SinhalaNawakatha

 

Weight 0.464 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බලන් පුර සිරි නෙත් වසා”

Your email address will not be published. Required fields are marked *