, ,

බර්ඩ් BOX

රු1,000.00

  • Author : නිම්මි මුදිතා හේරත් 
  • Bird Box (by Josh Malerman) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 
  • Publisher : MusesBooks Publishers
  • First Edition 2020
  • ISBN 978-955-3727-51-0
  • 448 Pages

Out of stock

Author : නිම්මි මුදිතා හේරත් 

Bird Box (by Josh Malerman) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher : MusesBooks Publishers

First Edition 2020

ISBN 978-955-3727-51-0

448 Pages

එය බිහිසුණුය. බියකරුය. එහෙත් ඒ කුමක්දැයි කවුරුවත්ම දන්නේ නැත. කෙනෙකුට වියරු වැටී, ජීවිතය පවා නැති කරගන්නට, එය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය. ජීවිතය රැකගන්නට ඔ්නෑ නම්, වැරදිමකින්වත් එදෙස නොබලා සිටිය යුතුය. එය කොයි වෙලාවේ, කොතන තිබේදැයි කවුරුවත් දන්නේ නැත. ඉතින් කාටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය. තනි ගැහැනියක වූ මැලෝරි ඒ ලෝකය තුළ පස් වසරක්ම දිවි රැක ගත්තාය. නමක්වත් නැති තමන්ගේ දරු දෙදෙනාවද රැක ගත්තාය. ඉතින් තව දුරටත් ජිවත් වෙන්නට ඔ්නෑ නම් ඇය පලා යා යුතුය. පලා යන්නට ඇත්තේ එකම මාර්ගයකි. ගං දිය මතින් පමණකි. ගඟ දිගේ…හබල් බෝට්ටුවකින්… දෑස් බැඳගෙන… ඇය ඒ ගමනට පිටත් වන්නීය. ඒ ගමන පුරාවටම ඇයව ලුහුබඳින්නේ කවුරුන්ද..? මිනිසෙක්ද..? සතෙක්ද..? භූතයෙක්ද..? එය දැනගන්නට ඇත්තේ එකම විදිහකි. ඒ දැස් හැර බැලීමයි. එහෙත් ඇයට එය තහනම්ය. ‘ ඇස් අරින්න එපා ’

#BirdBox #NimmiMudithaHerath #Sinhalapoth #SinhalaPariwarthana

Weight 0.547 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බර්ඩ් BOX”

Your email address will not be published. Required fields are marked *