, ,

බත්තලංගුණ්ඩුව

රු620.00

  • Author : මංජුල වෙඩිවර්ධන
  • Publisher : Widarshana Publishers
  • First Edition 2007
  • ISBN 978-624-5087-51-8
  • 266 Pages

Out of stock

Author : මංජුල වෙඩිවර්ධන

Publisher : Widarshana Publishers

First Edition 2007

ISBN 978-624-5087-51-8

266 Pages

 

ලේඛකයකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිතා කරයි.

– මහාචාර්ය ලියනගේ අමරකීර්ති

 

මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ 2007 වසරේ සිංහල නවකතාව මතු නොව, මෑතකාලීන සිංහල නවකතාව තුළද සුවිශේෂී සංධිස්ථානයක් වෙයි. එය ලෝක සාහිත්‍යය තුළ නවකතාව සම්ප්‍රාප්ත වී ඇති නව ඉසව් වෙතින්ද, නූතන සිංහල නවකතාවේ සිරිල් බී. පෙරේරා, ටෙනිසන් පෙරේරා, සයිමන් නවගත්තේගම වැනි සාහිත්‍යකරුවන් පෘථුල කරන ලද ඉසව් වෙතින්ද පෝෂණය ලැබ ලාංකේය ජන සමාජයේ මෙතෙක් සිංහල නවකතාකරුවන් ස්පර්ශ නොකළ සමාජ සංස්කෘතික ජීවන රටාවක අපුර්වත්වය ග්‍රහණය කර ගනි.

– කේ.කේ. සමන් කුමාර  

#Baththalangunduwa #ManjulaWediwardena #SinhalaPoth #SinhalaNawakatha

 

Weight 0.288 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බත්තලංගුණ්ඩුව”

Your email address will not be published. Required fields are marked *