, ,

පුරාණ ලෝක දේශපාලනයේ ආඥාදායකත්වය

රු550.00

  • Author : ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු
  • Publisher: Samanthi Publishers
  • First Edition 2017
  • ISBN 978-955-084-161-5
  • 200 Pages

Availability: 1 in stock

Author : ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු

Publisher: Samanthi Publishers

First Edition 2017

ISBN 978-955-084-161-5

200 Pages

 

“ පුරාණ ලෝක දේශපාලනයේ ආඥාදායකත්වය ” යන මැයෙන් ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු මහතා විසින් ලියන ලද ඵෙතිහාසික විමර්ශනාත්මක ග්‍රන්ථය මා අගය කරනුයේ ඒ තුළ ගැබ් වී ඇති තුලනාත්මක අතීත විස්තර කථනය නිසාවෙනි.

ඉතිහාසය හා දේශපාලන විද්‍යාව හදාරණ දූ පුතුන්ට මේ තුළින් ගත යුත් දේ බොහෝ ය. කලින් කලට ලෝක දේශපාලනයේ ඇතිවුණු ප්‍රවණතාවයක් හි ඵෙතිහාසික තත්ත්වය විස්තරාත්මකව මේ ග්‍රන්ථය තුළ අන්තර්ගත කර තිබේ. රාජාණ්ඩුක්‍රමය ආඤාදායකත්වයත් පසුව සමූහ ආණ්ඩු ක්‍රමයටත් පරිවර්තනය වූ ආකාරය ආචාර්ය රෝහණ පී. ප්‍රනාන්දු ඵෙතිහාසික කරුණු ඉදිරිපත් කරමින් අතිශය සාර්ථක ලෙස ඉදිරිපත් කරයි.

-ආචාර්ය ප්‍රීති කුලතුංග-

#PuranaLokaDeshapalanayeAagnadayakathvaya #RohanaPFernando #SinhalaPoth #OnlineBooks

Weight 0.238 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුරාණ ලෝක දේශපාලනයේ ආඥාදායකත්වය”

Your email address will not be published. Required fields are marked *