Sale!

පියෙර් සහ ශෝං

රු405.00

  • Author: කේ.ජී. කරුණාතිලක
  • Piyer & Shone (by Guy De Maupassant) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Dayawansa Jayakody & Company
  • New batch 2001
  • ISBN 955-551-134-1
  • 254 Pages

Availability: 2 in stock

Author: කේ.ජී. කරුණාතිලක

Piyer & Shone (by Guy De Maupassant) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Dayawansa Jayakody & Company

New batch 2001

ISBN 955-551-134-1

254 Pages

 

ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ‌ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.

මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.

 

#Piyer&Shone #KGKarunathilaka #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 0.301 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පියෙර් සහ ශෝං”

Your email address will not be published. Required fields are marked *