Sale!
,

පස් සුමිතුරන් නැවත කිරින් දූපතට

Original price was: රු550.00.Current price is: රු495.00.

  • Author – වසන්තා පිගේරා
  • The Famous Five-Five On Kirrin Island Again කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Susara Publishers
  • First Edition 2022
  • ISBN 978-624-5941-07-0
  • 168 Pages

Availability: 3 in stock

Author – වසන්තා පිගේරා

The Famous Five-Five On Kirrin Island Again කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Susara Publishers

First Edition 2022

ISBN 978-624-5941-07-0

168 Pages

 

ජුලියන්, ඩික්, ජෝර්ජ්, ඈන් හා ජෝර්ජ්ගේ ආදරණීය බල්ලා වූ ටිමොති පස් සුමිතුරන් ය. සෑම වාර අවසාන නිවාඩු කාලයකදීම මෙම ඥාති සොහොයුරන් එක්වී සතුටින් කාලය ගත කරයි.මෙම පාස්කු නිවාඩුව තමාට අයත් “කිරින්” දූපතෙහි ගත කිරීමට ජෝර්ජ්ට අවශ්‍ය වුව ද ඇගේ විද්‍යාඥ පියා හට එම දූපත පරීක්ෂණයක් සදහා අව්‍යශ විය. මුළු ලොවටම ඉතා වැදගත් වන මෙම පරීක්ෂණ කටයුතු සොරගැනීම සදහා ඉතා භයානක සොර කල්ලියක් ද ඔහු පසුපසින් කිරින් දූපතට පැමිණ ඇත. ඉන් පසුව එළඹෙන බියකරු තත්ත්වයෙන් දූපත බේරා ගැනීමට පස් සුමිතුරන්ට හැකි ද?

#PasSumithuranNewathaKirinDupathata #WasanthaPigera #SinhalaPoth #OnlineBooks

WhatsApp us