, , ,

නිසල දියවත

රු650.00

  • Author: දර්ශනා ශම්මි විජේතිලක
  • Publisher: Susara Publication
  • Frist Edition 2019
  • ISBN 978-955-33-1129-0
  • 263 Pages

Availability: 2 in stock

Author: දර්ශනා ශම්මි විජේතිලක

Publisher: Susara Publication

Frist Edition 2019

ISBN 978-955-33-1129-0

263 Pages

 

කලකින් ඇසුණෙ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන. ඒ් හඬ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝකයක්. රත්නාවලි හිමින් සැරේ කාමරේ ජනේලෙ ඇරිය. හඳ එළිය වැටිල මිදුලෙ රටා ඇඳල ගස්වල සෙවනැලිවලින්. රෑ කුමාරි මල් සුවඳ හුළඟත් එක්ක එනව. හෙමින් ගස්වැල් හෙලවෙන්නෙ හරියට මහා දුකකින් වගේ. හෝරා බාගයක් විතර වස්දඬු රාවෙ ඇහිල හිමින් නැතිව ගියා. රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කදුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක් ද මොකද්ද කියාගන්න බැරි දුකකින් රත්නාවලිගෙ හිත බරවෙලා.

#NisalaDiyawatha #DarshanaShammiWijethilaka #SinhalaPoth #SinhalaNawaKatha #නවකතා

WhatsApp us