,

නිදන් ගලේ දෝංකාරය

රු550.00

  • Author : රත්නා කහඳගමගේ 
  • Publisher : Sarasavi Publishers
  • First Edition 2018
  • ISBN 978-955-31-1250-7
  • 336 Pages

Availability: 2 in stock

Author : රත්නා කහඳගමගේ 

Publisher : Sarasavi Publishers

First Edition 2018

ISBN 978-955-31-1250-7

336 Pages

නිදන් ගලේ දෝංකාරය නම් සාහිත්‍ය කෘතියෙන් පෙන්වන්නේ කතුවරිය සතු නිර්මාණ ශක්තිය පමණක් නොවේ. 

දරුවන් සතු කුසලතා ඉස්මතු කරමින් තරුණ පරපුර සතා සිවුපාවාට, ගහකොළට, අප වටා පිහිටි පරිසරයට ආදරය කරුණාව දැක්වීම කෙරෙහි යොමු කරමින් කතුවරිය අපව දිගාමඬුල්ලේ සැරිසරන්නට කැන්දන් යන අයුරු කදිම ය.

රස නිෂ්පත්තිය ඔස්සේ අපූරු විලාසයෙන් ඇය කියාදෙන පාඩම් අනෙක් මවුපියන්ට ආදර්ශයක් බව ඉතා පැහැදිලි ය. 

#NidanGaleDonkaraya #RathnaKahadagamage #SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.379 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිදන් ගලේ දෝංකාරය”

Your email address will not be published. Required fields are marked *