Author: උදය බණ්ඩාර යටිවැල්ල
Publisher: Ashirvada Publishers
First Edition 2019
ISBN 978-955-697-330-3
71 Pages
ජන විඥානය තුළ මුල් බැසගත් ගැමි නාටක කලාවක් ලෙස රූකඩ නාට්‍ය කලාව හැඳින්විය හැකිය. දේශීය රූකඩ කලාව හා සංගීතමය භාවිතය යන මෙම කෘතිය රූකඩ කලාවේ යටගියාව සහ එහි යථාරූපී ස්වභාවය මෙන් ම එහි සංගීතමය පසුබිම පිළිබඳව පුළුල්ව විග්රහ කොට ඇත. දේශීය නාට්‍ය හා රංග කලාව පිළිබඳව උනන්දුවක් දක්වන සහෘදයනට හා පාසල් සිසු සිසුවියන් මෙන් ම කලා විෂය හදාරන විශ්ව විද්‍යාල විද්යාර්තයිනට දේශීය මුහුණුවරකින් රූකඩ නාට්‍ය කලාව පිළිබඳව මෙම කෘතිය සම්පාදනය කොට ඇත.
#DeshiyaRookadaKalawePrabhavayaHaSangeethamayaBhavithaya #UdayaBandaraYatiwalla #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.