Sale!

දේශීය රූකඩ කලාවේ ප්‍රභවය හා සංගීතමය භාවිතය

රු315.00

  • Author: උදය බණ්ඩාර යටිවැල්ල
  • Publisher: Ashirvada Publishers
  • First Edition 2019
  • ISBN 978-955-697-330-3
  • 71 Pages

Availability: 2 in stock

Author: උදය බණ්ඩාර යටිවැල්ල

Publisher: Ashirvada Publishers

First Edition 2019

ISBN 978-955-697-330-3

71 Pages

 

ජන විඥානය තුළ මුල් බැසගත් ගැමි නාටක කලාවක් ලෙස රූකඩ නාට්‍ය කලාව හැඳින්විය හැකිය. දේශීය රූකඩ කලාව හා සංගීතමය භාවිතය යන මෙම කෘතිය රූකඩ කලාවේ යටගියාව සහ එහි යථාරූපී ස්වභාවය මෙන් ම එහි සංගීතමය පසුබිම පිළිබඳව පුළුල්ව විග්‍රහ කොට ඇත. දේශීය නාට්‍ය හා රංග කලාව පිළිබඳව උනන්දුවක් දක්වන සහෘදයනට හා පාසල් සිසු සිසුවියන් මෙන් ම කලා විෂය හදාරන විශ්ව විද්‍යාල විද්‍යාර්තයිනට දේශීය මුහුණුවරකින් රූකඩ නාට්‍ය කලාව පිළිබඳව මෙම කෘතිය සම්පාදනය කොට ඇත.

#DeshiyaRookadaKalawePrabhavayaHaSangeethamayaBhavithaya #UdayaBandaraYatiwalla #SinhalaPoth #OnlineBooks

 

Weight 0.103 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දේශීය රූකඩ කලාවේ ප්‍රභවය හා සංගීතමය භාවිතය”

Your email address will not be published. Required fields are marked *