,

දුරේක්ෂ

රු450.00

  • Author : පසන් අංජන
  • Publisher : S&T Group Publishers
  • First Edition 2020
  • ISBN 978-955-1080-34-1
  • 160 Pages

Out of stock

Author : පසන් අංජන

Publisher : S&T Group Publishers

First Edition 2020

ISBN 978-955-1080-34-1

160 Pages

පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙහි මූලික අධ්‍යාපනය ලබා මේ වන විට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂකවිශ්ව විද්‍යාලයෙහි යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය හදාරන කැඩෙට් නිලධාරියකු වන කේ.ඩී පසන් අංජන විසින් රචිත මෙම දුරේක්ෂ කෘතිය මා විසින් කියවූ ආසන්නතම කෘතියයි.මෙහිදී මා දුටු මුල්ම කරුණ වන්නේ කරුණු මනාව පෙළගස්වා තිබීමයි.  ඔහු විසින් දුරේක්ෂ වල වැදගත් කම  මුලින්ම පහදා දෙන අතර ඉක්බිතිව එහි විකාෂනය සහ  පරිමාණය ක්‍රමානු කූලව  විස්තර කරණු ලබයි විද්‍යාවට වැඩිපුර නැඹුරු අයට  කිරණ සටහන් මගින්.  දුරේක්ෂය  ක්‍රියාකරන ආකාරය මැනවින් විස්තර කර තිබේ. විශේෂයෙන්ම දුරේක්ෂ නිර්මාන කිරීමට සහ දුරේක්ෂයක් මිලදී ගැනීමට පෙර මෙම කෘතිය කියවීම වඩා යෝග්‍ය වනු ඇත.මන්දයත් මෙම කෘතිය තුළ  දුරෙක්ෂ වල සියළුම  පරාමිති සහ ඒවායේ  ප්‍රායෝගික ව්‍යවහාර විස්තර කර ඇති නිසාවෙනි. අවසාන කොටසේදී,නවීන දුරේක්ෂ සැලසුම් විස්තරකරන පසන්  ඒවායේ විශේෂ ලක්ෂණ විග්‍රහ කරයි.දුරේක්ෂ වල  පවතින ප්‍රධාන දෝෂ  පිළිබඳවද විස්තර කරන අතර  පොදුවේ පාඨකයාට දුරේක්ෂ පිළිබඳ සම්පූරෟණ අවබෝධයක් මෙම කෘතියෙන් ලබාගත හැක.

#Dureksha #PasanAnjana #Sinhalapoth #TharakaWidyawa

Weight 0.201 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දුරේක්ෂ”

Your email address will not be published. Required fields are marked *