Author : රන්ජිත් ධර්මකීර්ති
Publisher : Sakila Publisher
Fourth Batch 2018
ISBN : 978-97120-3-9
16 Page
( අප අවට ලෝකය හා පරිසරය )
ළමුන් වඩාත් සමීප විය හැකි පරිසර හිතකාමී චරිතයක් හඳුන්වා දෙමින් සාහිත්‍ය රසය තුළින් විවිධ විෂයන් පිළිබඳ ළමුන්ගේ දැනුම වර්ධනය කිරීම මෙම පොත් පෙළේ අරමුණයි.
ළමුන් වඩාත් පරිසර හිතකාමී, සංවේදී පිරිසක් බවට පත් කරමින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට දිරි දෙමින් ඔවුන් තුළ නිවැරදි ආකල්ප ඇති වන අයුරින් මෙම පොත් පෙළ නිර්මාණය වී ඇත. කලකට පෙර අපේ ජාතික ගුවන් විදුලිය වඩාත් සුන්දර කිරීමට ගත් උත්සාහය මෙහිලා සිහිපත් කළ යුතු ය. මෙම පොත් පෙළේ එන දැනමුතුමාමාපද එ බඳු චරිතයකි.
” දැනමුතු මාමා කී කතා “ පොත් පෙළ සැලසුම් කොට රචනා කළ, රාජ්‍ය සම්මාන ලාබී ලේඛක හා නාට්‍ය නිෂ්පාදක රන්ජිත් ධර්මකීර්ති, ළමා කතා, යොවුන් නවකතා ඇතුළු සාහිත්‍ය කෘති රැසක් නිර්මාණය කළ කෘතහස්ත ලේඛකයෙකි. ඔහු ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ” ළමා හා යොවුන් සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සමාජිකයෙක් ද වේ. මෙම පොත් සෞරග්‍රහ මණ්ඩලය ” (Space and Our Solar System) නොබෝ දිනකින් නිකුත් වේ.
#DanamuthuMaamakeeKatha #RanjithDharmakeerthi #SinhalaPoth #LamaintaKiyaweemata






Reviews
There are no reviews yet.