, ,

තැවෙන සිතට බුදු බණ 1

රු150.00

  • Author : තලංගල්ලේ සුධම්ම හිමි
  • Publisher : Samanthi Book Publishers
  • First Edition 2015
  • ISBN 978-955-084-122-6
  • 56 Pages

Out of stock

Author : තලංගල්ලේ සුධම්ම හිමි

Publisher : Samanthi Book Publishers

First Edition 2015

ISBN 978-955-084-122-6

56 Pages

 

කෙලෙස්වලින් පිරුණු සිත සැමවිටම මිනිසා තැවීමට, පීඩාවට පත්කරයි. එසේ පීඩාවට පත් කරන සෑම මොහොතකම ඔහු අසහනයට පත් වේ. අසංවරයට පත් වේ.

මේ අප හමුවේ වත්මන් සමාජයේ දක්නට ලැබෙන සුලබ මනෝභාවයකි. මෙබඳු වූ මිනිසා කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් තම හැකියාවන් පිරිහුණු අයෙකු බවට පත් වේ. මේ මානසික අසහනය පැරණි අපගේ මුතුන් මිත්තන්ට ඇති වූයේ නැත. එබඳු පීඩාවන්ට ඔවුහු පත් නොවූහ. එසේ ඔවුන් මානසික සේ ම කායික සුවයෙන් කල් යැව්වේ ඔවුන් තම සිතුවිලි, මානසික තත්ත්වයන් නිසි කළමනාකරණයක් කළ බැවිනි.

ජාතක කතාව, ජන කතාව ඔවුන් ජීවිතයේ විඳි අමෘත රස බඳු විය. මෙතුළින් ඔහුන් තම මානසික සහ කායික ජීවිතය සමබර කර ගත්හ. තම අනාගත පරපුරට අවශ්‍ය පෞරුෂ සංවර්ධනයේ උතුම් ගුණාංග මේ කතා කලාව ඇසුරෙන් ඔවුහු නිර්මාණය කළහ.

 

#ThawenaSithataBudhuBana #ThalangalleSudhammaHimi #SinhalaPoth #OnlineBooks

 

 

Weight 0.079 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තැවෙන සිතට බුදු බණ 1”

Your email address will not be published. Required fields are marked *