, ,

තනි කකුලේ වීරයා

රු300.00

  • Author : ගුණසේකර ගුණසෝම 
  • Publisher : Sooriya Publishers
  • First Edition 2018
  • ISBN 978-955-656-483-9
  • 136 Pages

Availability: 3 in stock

Author : ගුණසේකර ගුණසෝම 

Publisher : Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-483-9

136 Pages

වීරයන් බිහිවන්නේ පටු ආකල්ප ඉවත් කළ විට ය. සින්නකුට්ටි; ‘ තනිකකුලේ වීරයාගේ ’ කතාව එවැන්නකි. ඔහු බොරු කකුල ගලවා විසි කළේ ය. වහා සැඩ වතුරට පැන්නේ ය. අජීවි කකුලකට වඩා සජීවි ජීවිත තුනක් බේරා ගැනීමට ඔහු සටන් වැදුණේ ය. ජාති – කුල – ආගම් භේද හා දිළිඳුකම සින්නකුට්ටිගේ හදවතින් නොව පාඨක හදවතින් ගලවා දැමීමට සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝමයෝ සමත් වෙති. ඒ සමත්කම පාඨක හදවත් මනුදම් රුධිරයෙන් පොහොසත් කරයි. යොවුන් හදවතට වීරත්වය ආරෝපණය වන්නේ ඒ රුධිරයෙනි. 

තරුවක් පුපුරා එක් රැයක් එළිවන විට මායාකාරී වීරයන් ජනගත කරන සමාජයක ‘ තනි කකුලේ වීරයා ’ වීරයකු සේ පාඨක ආත්මය වෙළා ගන්නා විට බොරු සාටෝපවත් වීරයෝ විසි වී යති. එය සින්නකුට්ටි බොරු කකුල ගලවා වීසිකර මනුෂ්‍යත්වය බේරාගත්තා මෙන් වික්‍රමයකි. ඒ, සත්‍යවාදී වීරයා හඳුනාගැනීමට ‘ තනිකකුලේ වීරයා ’ ඔබට ළෙන්ගතුව ඇරයුම් කරයි. 

                                                                                                         – ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත –

#ThaniKakuleWeeraya #GunasekaraGunasoma #SinhalaPoth #LamaintaKiyaweemata

Weight 0.163 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තනි කකුලේ වීරයා”

Your email address will not be published. Required fields are marked *